Global Allince Against Traffic in Women

GAATW sees the phenomenon of human trafficking as intrinsically embedded in the context of migration for the purpose of labour.

Global Alliance Against Traffic in Women

News

ශ්‍රී  ලංකාවේ  විවිධ  ප්‍රවේශවල  වසේවය  කරන  සිවිල්  සමාජ  සංවිධානවල  සහ  සංක්‍රමණික සංවර්ධන සමිතිවල නිවයෝජිතයන් වන අපි, කාන්තා ජාවාරමට එවරහි වcෝලීය සන්ධානය සමඟ එක්ව, ශ්‍රී ලාංකීය කාන්තාවන්වේ සුරක්ෂිත සහ සාධාරණ ශ්‍රම සංක්‍රමණය පිළිබඳ වෙදින උපවේශනයක් අවසන් කර ඇත. උපවේශනයට සහභාගී වූ සිවිල් සංවිධාන නිවයෝජිතයන් වන්වන් නැවcනහිර සේවයං විශේවාසී ප්‍රජා පිබිදීවේ සංවිධානය (ESCO), මානව හිමිකේ සහ ප්‍රජා සංවර්ධන මධයසේථානය (CHRCD), ප්‍රජා සංවර්ධන වසේවා (CDS), Women and Media Collective, Voice of Migrants Network, PREDO, SWOAD, SAMADANAM, FIRM, SAFE Foundation සහ VOICE. තවෙ, කුරුණෑcල, මඩකලපුව, පුත්ලම, අනුරාධපුර, අේපාර, මහනුවර, වවුනියාව සහ නුවරඑළිය යන ප්‍රවේශවලින් සංක්‍රමණික සංවර්ධන සමිති නිවයෝජනය කරමින් සහභාගිවු අයෙ වේ.

පසුගිය දින වෙක තුළ අපවේ සාකච්ඡා පූර්ව තීරණය සහ පිටත් වීමට වපර, විවේශ රවේ රැකියාවේ  වයදී  සිටියදී  සහ  නැවත  පැමිණීවමන්  පසු  යන  ශ්‍රම  සංක්‍රමණවේ  සියලුම අදියරයන් වකවරහි අවධානය වයාමු කරන ලදී. පර්වේෂණ පිළිබඳ අපවේ පුළුල් අත්ෙැකීේ, බිේ මේටවේ වැඩ, උේවේශන, ජීවන අත්ෙැකීේ සහ සංක්‍රමණික සංවර්ධන සමිතිවල ප්‍රජා මේටවේ කටයුතු මත පෙනේව, අපි පහත සඳහන් නිර්වේශ අොළ බලධාරීන් වවත ඉදිරිපත් කිරීමට කැමැත්වතමු. අපවේ නිර්වේශ සැලකිල්ලට cනු ඇතැයි අපි අවංකවම බලාවපාවරාත්තු වවමු.

වෙර පිටත් වීමට වෙර පුහුණුව

දින 28ක පිටත්වීමට වපර   පුහුණුව සංක්‍රමණික වසේවකයන්ට,  විවශේෂවයන්ම අඩු වැටුප් සහිත   රැකියාවල   නියුතු   කාන්තා   ශ්‍රමිකයන්ට,   සියලුම   සංක්‍රමණික   වසේවකයන්වේ අයිතිවාසිකම් සහ වගෞරවය ආරක්ෂෂා කිරීවේ හැකියාව ඇති කිරීම වකවරහි අවධානය වයාමු කළ යුතුය. නැවත ෙැමිවණන සංක්‍රමණික කාන්තාවන්වේ අත්දැකීම් සහ පිටත් වීමට වෙර පුහුණු වැඩසටහන් සඳහා රජය ක්‍රියාකාරීව විෂයමාලා වැඩිදියුණු කිරීම සඳහා ඇතුළත් කළ යුතුය.

  • පුහුණුව සඳහා පහසුකේ සහ උපකරණ නවීකරණය කිරීම සඳහා ආවයෝජනය කරන්න. තවෙ දිසේික් මේටමට ළඟාවීම සඳහා අවකාශයන් සහ පුහුණු වැඩසටහන් විමධයcත කරන්න.
  • සංක්‍රමණික වසේවකයින්ට භාෂා කුසලතා, තාක්ෂණික කුසලතා සහ cමනාන්ත රටවල් පිළිබඳ පසුබිේ ෙැනුමක් ඇති කිරීම සඳහා පුහුණු විෂයමාලා සමාවලෝචනය සහ තක්වසේරු කිරීවේදී සංක්‍රමණික සංcේවල උපවෙසේ ලබා cත යුතුයි..
  • නැවත පැමිවණන සංක්‍රමණිකයන්වේ සජීවී අත්ෙැකීේ හඳුනා වcන ඔවුන්ට පුහුණු වැඩසටහන් වල පහසුකේ සැපයීමට අවසථාව ලබා දීම..

බඳවා ගැනීම

අAක වcවීේ, වකාන්රාත් උල්ලංඝනය කිරීේ, ජාවාරේ, ේවිත්ව වකාන්රාත් අත්සන් කිරීම වැනි බඳවා cැනීවේ අක්‍රමිකතා ආමන්රණය කර ක්‍රියාමාර්ග ගන්න.

  • බඳවා cැනීවේ ආයතන සේබන්ධවයන් පවතින ආචාර ධර්ම ෙද්ධතිය සහ අධීක්ෂෂණ යාන්රණ ක්‍රියාත්මක කිරීම සහතික කරන්න.
  • අතරමැදියන් හඳුනාවcන විAමත් කරන්න. උොහරණයක් වලස, උප නිවයෝජිතයන්.

·      සංක්‍රමණිකයින්වේ අයිතිවාසිකම් ආරක්ෂෂා කිරීම සහතික කිරීම සඳහා රැකියා

ගිවිසුම් අත්සන් කිරීවම් ක්‍රියාවලිය ඔවුන්වේ ම භාෂාවවන් (උො. සිංහල සහ වෙමළ) කාර්යාංශවේ දී නැවත සේථාපිත කරන්න.

  • ‘විසිේ වීසා’ මත සංක්‍රමණය වන පුේcලයින් සංඛ්‍යාව දිවනන් දින ඉහළ යමින් පවතින වහයින් ශ්‍රී ලංකා විවද්ශ වසේවා නියුක්ෂති කාර්යාංශවේ ලියාෙදිංචි වීමට ඔවුන් සම්බන්ධ කර ගැනීමට සහ ඔවුන් දිරිමත් කිරීමට කැෙවීවමන් උත්සාහ කරන්න.

විවද්ශ රවේ රැකියාවේ වයදී සිටියදී

  • කේකරු අයිතිවාසිකේ  ආරක්ෂා  කිරීම  සහ  මානව  හිමිකේ  ප්‍රවර්ධනය  වකවරහි අවධානය  වයාමු  කිරීම  සඳහා  ද්විොර්ශේවික  ගිවිසුම්  සහ  අවවබෝධතා  ගිවිසුේ ශක්තිමත් කරන්න.
  • පීඩාව ෙත්  සංක්‍රමණික  වසේවකයින්  සඳහා  නීතිමය  සහ  මවනෝ-සමාජ  සහාය ඇතුළත් කිරීම සඳහා cමනාන්ත රටවල තානාපති කාර්යාල සහ වකාන්සියුලර් කාර්යාලවල විධානය පුළුල් කරන්න.
  • සංක්‍රමණික වසේවකයින්වේ පැමිණිලි විසඳීම සඳහා සන්නිවේෙන මාර්c සංවර්ධනය කරන්න.
  • අපවයෝජන සිේීන් හැසිරවීවේදී තානාපති කාර්යාලය වසේවා වයෝජකයන් සහ නිවයෝජිතායතන අතර සේබන්Aකාරක වලස වසේවය කළ යුතුය.
  • වකාන්සියුලර් ආධාර වසේවා සේී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර ෙැක්විය යුතු අතර අර්ුෙකාරී අවසේථාවන්හිදී පීඩාවට පත් වූ සංක්‍රමණික වසේවකයන් සඳහා මානුෂීය සහවයෝcවේ ගුණාත්මක භාවය වැඩිදියුණු කළ යුතුය.
  • cමනාන්ත රටවල සේථානcත කර ඇති කේකරු නිලධාරීන් සංවේදී අය  විය යුතු අතර, කේකරු ආරවුල් සමඟ කටයුතු කිරීම සඳහා සංවේදීව ප්‍රතිචාර ෙැක්වීමට නිශේිත පුහුණුවක් ලබා තිබිය යුතුය.
  • සංක්‍රමණික ශ්‍රමිකයින්ට ඔවුන් විවේශයන්හි වසේවවේ වයදී සිටියදී ඔවුන්වේ ඡන්ෙ අයිතිය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතුය. (පිලිපීනවේ වමන් ඡන්ෙයට වනාපැමිවණන අය සඳහා ක්‍රමයක් සකසේ කරන්න).
  • සංක්‍රමණිකයින්වේ සුභසාධනය ආවරණය කිරීම සඳහා රක්ෂණ වයෝජනා ක්‍රමය සඳහා ලියාපදිංි cාසේතු ප්‍රතිශතය 10% සිට 30% ෙක්වා වැඩි කරන්න.

නැවත ෙැමිණී අයවේ අයිතිය

ආපසු පැමිණීවේ සහ නැවත සමජcත කිරීවේ වැඩසටහන් ආපසු පැමිවණන අයවේ සහ ඔවුන්වේ ප්‍රජාවවේ සමාජ-ර්ිකභිවයෝ න්ර කළ යුතු.

  • සංක්‍රමණික කාන්තා ශ්‍රමිකයින්වේ වටිනා දායකත්වයන් හඳුනාවගන, ආපසු පැමිවණන සංක්‍රමණික  කාන්තා  ශ්‍රමිකයින්  මුහුණ  වෙන  හානිකර  ඒකාකෘති  සහ අෙකීර්තියට විසඳුම් ලබා වදන බිම් මේටවම් වඩා වහාඳ රාජය වසේවා සහ සුබසාධනය සඳහා රජය සේපත් ආවයෝජනය කළ යුතුය.
  • කාන්තා සංක්‍රමණික ශ්‍රමිකයින්වේ කුසලතා වැඩි දියුණු කිරීම සඳහා වැඩසටහන් සැපයීම සහ රැකියා සහ වයවසායකත්වය සඳහා අවසේථා සඳහා ප්‍රවේශය ලබා දීම මගින් නැවත පැමිණීම සහ නැවත සමාජcත කිරීවේ උප ප්‍රතිපත්තිය ප්‍රමාණවත් වලස ක්‍රියාත්මක කිරීම සහ අීක්ෂණය කිරීම සහතික කරන්න.
  • සියලුම කාන්තා  වසේවිකාවන්  සඳහා  නිපුණතාවැඩි  වැඩසටහන්  සඳහා  ප්‍රවේශය

සහතික කර NVQ මේටවේ සහතික සඳහා RPL පේධතිය ක්‍රියාත්මක කරන්න.

  • ආපසු පැමිවණන සංක්‍රමණිකයන් සඳහා විශ්‍රාම වැටුප් වයෝජනා ක්‍රම සකසේ කරන්න.
  • නැවත පැමිණි  සංක්‍රමණිකයින්  සඳහා  විවශේෂ  ප්‍රතිලාභ  (වසෞඛ්‍ය  වසේවා,   වපාදු ප්‍රවාහනය, බැංකු කටයුතු ආදිය) සඳහා හැඳුනුේපත් සේථාපිත කරන්න.
  • සංක්‍රමණික ශ්‍රමිකයින් පිළිබඳ ෙැනට පවතින පර්වේෂණ අධයයනයන් හඳුනාවcන කාන්තාවන්ට සහ ප්‍රජාවන්ට ශ්‍රම සංක්‍රමණවේ බලපෑම අවවබෝධ කර cැනීම සඳහා ප්‍රතිපත්ති සහ වැඩසටහන්වල ප්‍රවණතා සහ රටා ඇතුළත් කිරීම. සංක්‍රමණය වකවරහි අවධානය වයාමු කරන වැඩසටහන් ශක්තිමත් කිරීම සඳහා සංක්‍රමණික සංවර්ධන සමි

Contact

gaatw@gaatw.org
Tel: +66 2 864 1427/8, Fax: +66 2 864 1637

Global Alliance Against Traffic in Women (GAATW)
191/41 Sivalai Condominium, 33 Itsaraphap Road, Bangkok 10600, Thailand

Who We Are

GAATW's mission is to ensure that the human rights of all migrating women are respected and protected.

History
Principles
The team

More info

What we do
Members
Resources

Get Involved

Join GAATW

© 2024 GAATW. All Rights Reserved.